ගෞරවයෙන් සිහිපත් කරමු
බී. ආර්. පාලිත මහතා (නි අධ්‍යාපන අධ්‍යක්ෂ විශ්‍රාමික)
සබරගමුව පළාත් ක්‍රීඩා තුලින් මතුවූ ක්‍රීඩා තරු

රත්නපුර ෆර්ගසන් බාලිකා විදුහලේ ක්‍රීඩා ගුරුවරියක වන පද්මා නන්දනී විඡේසුන්දර, මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දැන් ක්‍රියාත්මක 36 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා කවපෙත්ත ඉසවුවෙන් ඊයේ (31 දා) රන් පදක්‌කම දිනා ගනිමින් අදාළ ක්‍රීඩා තරග ඉතිහාසයේ 19 වැනි වරටත් අඛණ්‌ඩව රන් පදක්‌කම දිනාගත් ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්‌ වූවාය.

             ඡායාරූපයේ දැක්වෙන්නේ මෙවර කණිටු මලල ක්‍රීඩා සූරතාවලියේ දී දෙවරක්ම අවුරුදු 20 න් පහළ බාලිකා මීටර් 100 කඩුතලු දිවීම ඉසව්වෙ වාර්තාව අලුත් කළ රත්නපුර ෆර්ගියුෂන් උසස් බාලිකා විද්‍යාලයේ ඉසෘරා සංදීපනී දයානන්ද යි.
                                                               ඉෂාරා දයානන්ද - මලල ක්‍රීඩා තරගාවලි 4 කදී හොඳම ක්‍රීඩිකාවට(වයස අවුරුදු 20 න් පහළ) හිමි ශූරතාව දිනා ගැනීමට